April 25, 2024

බොදු බල සේනාව නැවතත් වැඩ අරඹයි (photo)

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු එම සංවිධානයේ ප්‍රධාන හිමිවරුන් කිහිප නමක් දියවන්නාවේ දියත උද්‍යානයට රැස්ව විශේෂ සාකච්ජාවක් පැවැත් වූ බව වාර්තාවේ.
 
කෝපි හා තේ පැන් පානය කරමින් උන්වහන්සේලා තම සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ජා කර ඇති අතර එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා ද එම අවස්ථාවට සහභාගී වී ඇත.
 
බොදු බල නායකයින් මෙම ස්ථානයට පැමිණ ඇත්තේ බුදුන් වහන්සේ මිනීමස් කෑ බවටත්, ත්‍රීවිධ රත්නය ගල් 3ක් බවටත් ප්‍රකාශ කර තිබු තවුහිත් ජමාත් සංවිධානයට එරෙහිව පොලිසිය විසින් අධිකරණය වෙත ගොනු කළ නඩු විභාගය සහභාගී වීමෙන් අනතුරුවයි.
Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 12:50