March 29, 2024

දූෂණ නඩුවට සමාව ලැබූ ක්‍රීඩකයා විරාට් කෝලි දවාගනී (video)

ලෝක කුසලාන තරගාවලියේ හොඳ ලකුණු තත්ත්වයක සිටි ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි අද (19) බංග්ලාදේශය සමග පැවති තරගයේ දී ලකුණු 03 ට දැවි ගොස් තිබුණි.
 
මෙම දැවී යාම බංග්ලාදේශ ක්‍රීඩකයින්ට සතුටක් ගෙන දුන් නමුත් ඉන්දීය ක්‍රීඩකයින් රැස් කළ ලකුණු 302 රැස් කිරීම මෙවන විට බංග්ලාදේශ ක්‍රීඩකයින්ට අභියෝගයක් වි තිබේ.
 
විරාට් කෝලිගේ දැවි යාම පහතින් නරඹන්න.
Rate this item
(0 votes)