April 26, 2024

ජාතික ගීයේ දෙමළ භාෂා ගායනය මෙන්න (AUDIO)

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට කිසිදු බාධාවක් නැති බවට චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ශ‍්‍රි ලංකා ජාතික ගීය අවශ්‍ය අවස්ථාවන්හිදී දෙමළ භාෂවෙන් ගැයීම සඳහා රජයේ ඇනුමැතිය හිමිව ඇත. 

එම ජාතික ගීයේ දෙමළ ගායනය පහතින්.

 

Rate this item
(0 votes)