April 19, 2024

සදාම් හුසේන්ගේ සොහොන විනාශයි (video)

ISIS ත්‍රස්ත ප්‍රහාරයකින් හිටපු ඉරාක නායක සදාම් හුසේන්ගේ අධික වියදමක් දරා තැනූ විශාල සොහොන්ගැබ සහමුලින්ම විනාශවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එය විනාශ වීමට පෙර සුන්නි ජාතිකයින් විසින් සදාම් හුසේන්ගේ සිරුර සොහොන්ගැබෙන් පිටතට ගෙන වෙනත් රහසිගත තැනකට ගෙන ගිය ගොස් ඇති බවටද වාර්තා වේ.
 
අල් අව්ජා නගරයේ අධික වියදමක් දරා ගොඩනගා තිබූ ඔහුගේ සොහොන දැන් වහලක් සහ කණු ලෙස දිස්වන බවත් සොහොන් ගැබෙහිවූ සදාම්ගේ විශාල ප්‍රමාණයේ ‍පෝස්ටර් වෙනුවට දැන් එහි ෂියා සටන්කාමීන්ගේ ධජ එල්ලා ඇති බවට වාර්තා වේ.
Rate this item
(0 votes)