April 20, 2024

මහින්දානන්ද - සජිත් තමන්ගේ දුක ගීතයෙන් කියයි (VIDEO)

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උත්සවයකදී එක්ව ගායනා කළ ගීතයක වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට නිකුත් වී ඇත.

එහිදී සිඥ්ඥොරේ ගීතය සජිත් අමාත්‍යවරයා සහ මහින්දානන්ද මන්ත්‍රීවරයා ගායනා කළේ තමන්ට දේශපාලනයේ වූ සිදුවීම් ගෙන හැර පාමිනි.

“මුලු රටම කාලා දැම්මේ බං....ගැලවෙන කාපට් දැම්මනම්.....රස්සා නැති වරායවල් හැදුවනම්....මොනවද උඹල කරේ බං...“ යනුවෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගීතයෙන් පැවසූ අතර එහිදී ඊට ප්‍රතිචාර දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද ගීතයෙන් පිළිතුරු දුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 15:07