April 19, 2024

දෙමටගොඩ කුණු කාණුවකින් මිනිස් කකුල් දෙකක් හමුවෙයි (VIDEO)

දෙමටගොඩ ප්‍රදේශයේ කුණු කාණුවක තිබී ඊයේ (14) පෙරවරුවේ මිනිස් පාද දෙකක් සොයා ගත් බව පොලීසිය පවසයි.

එම පාද දණහිසට ඉහළින් කපා තිබූ බවත් පිරිමි අයෙකුගේ බවට සැකකෙරෙන මෙම පාද වෙනත් ස්ථානයක සිට මෙහි ගෙනවිත් දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)