March 29, 2024

අධිකරණයට ගෙන ආ භික්ෂුව කලහකාරී ලෙස හැසිරෙයි (video)

මීගමුව රක්ෂිත බන්ධනාගාරයේ සිට අද (10) පෙරවරුවේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ ස්වාමීන් වහන්සේ නමක් අධිකරණය ඉදිරිපිටදී කලහකාරී ලෙස හැසිරුණහ.
 
අසාධාරණ ලෙස තමන් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පවසමින් උන්වහන්සේ මෙලෙස කලහකාරී ලෙස හැසිරුණහ.
 
එම වීඩියෝව පහතින් නරඹන්න.
Rate this item
(0 votes)